ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී ජය මාතා
පොල්ගහවෙල මැදි විදුහල් මාතා
ශාස්ත්‍ර කලා විද්‍යා සහ විනයෙන්
කීර්ති දරා දල්වා ආලෝකේ
අපගේ හද තුල ඔබ ජිවය කොට
යන්නෙමු යන්නෙමු පෙරටම සැමදා
ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී ජය මාතා
පොල්ගහවෙල මැදි විදුහල් මාතා
ආගම ජාතිය ලංකා භුමිය
නංවමු නංවමු පැරකුම් නාමෙන්
සිත් තුල නංවා ජාත්‍යභිමානය
ඔබ නම ලොව වේවා! ප්‍රතිරාවය
ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී ජය මාතා
පොල්ගහවෙල මැදි විදුහල් මාතා
ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී ජය මාතා